Monday, 7 May 2012
G.C.E. O/L වලිය...
සමහරක් පාසල් ජිවිතේ අත්විදපු දේවල් වල රසය දෙනෙන්නෙ අවුරුදු ගනනාවක් ගියහම කියන එක දෙන් තමයි තේරෙන්නෙ බන්..!! මේ සිද්දියත් ෆුල් ආතල් සීන් එකක් හරිද..
මට මතක හෙටියට මේ සිද්දිය උනේ 1996 දෙසෙම්බර් මාසයෙ අපොස සාපෙ විභාගේ ගනිතය දෙවෙනි ප්‍රශ්න පත්තරය ලියන්ට ගිය වෙලවෙ.. ඒ අවුරුද්දෙ දෙවෙනි වතාවට විභාගයලියන්ට ආව සෙට් එක අපෙ ගෙන්සියෙ එවුන්ට හරියට කරඩර කලා.. හපොයි ඉතින් අපෙ සෙට් එකෙත් කිසිම එකෙක් ආයෙ කවඩාවත් දෙකට නෙමෙන එවුන් නෙමේ හරිද..ගෙහුවොත් ගෙහුව..බෙන්නොත් බෙන්න..
ඉතින් අලුයට තියෙන ගිනි පුපුරු වගෙ ටික ටික මෙ ප්‍රශ්නය එදිල ලොකුවට ගහ ගන්ට තරමට සෙට් උන එදා හවස.. මමයි මාලු පාන් (මගෙ බොක්කෙ යාලුවෙක්) එක සෙරේ දුවගෙන ආව ලොකු ගාල ගූට්ටියක් යනව එහිල..
අම්මටසිරි... මෙන්න බොලෙ අපෙ සෙට් එකයි අනිත් සෙට් එකයි අම්භානක ගුටි කෙලිය නේ.. මමනම් ඒ දවස්වල වෙඩිය වලි වලට යන මනුස්සයෙක් නෙමෙයි.. ඒත් හොස්ස ලන්ගින් මෙස්සෙකුටවත් යන්ට ලෙබෙන්නෙ නෙහෙ.. මම ඒත් වට පිට බලනකොට යකූ මම එක්ක ආව මාලු පානුත් මෙන්න අනිත් සෙට් එකෙ එකෙකුට අම්භානක ගහනව.. පට්ට ආතල් එක ඔයි..
ඒත් මම අනිත් පෙත්ත බලනකොට හුටා.. අනිත් සෙට් එකෙ එකෙක් ලොකු යකඩ පුටුවක් උස්සගෙන එනව අපෙ සෙට් එකෙ එකෙකුට පිටිපස්සෙන් එවිත් ගහන්ට.. එව්ව කොහෙද අපි ඉන්නකම්..
මමත් වට පිට බලල පුරුශ ශක්තිය ඔක්කොම අරගෙන අරුට එකක් කෙලල දෙම්ම නේ.. මට ඉතින් ඒ දවස්වල ඉන්දලම බෑටරි කෑල්ලක් එල්ලුවත් කරන්ට් එක වදිනව..
මෙන්න බොලේ අරුට ගහල තප්පරයක් යන්ට ගියෙ නෙහෙ එකෙක් මගෙ පිටි පස්සෙන් එවිත් කවකට්ටෙන් පස්ස පෙත්තට ඈනලබ්ඩිව්ව නේ.. අම්මටසිරි..අන්න ඒ වෙලවෙ තම මට ඉතිපිසෝ වෙන්ට මල පෙන්නෙ.. ඊත් වට පිට බලනකොට අපෙ සෙට් එකෙ එවුන් අනිත් ඔක්කොමල්ලටම ගහල සමහරක් එවුන් බිම..සමහරක් එවුන් දුවල.. මට ගහන්ට එකෙක් නෙහෙ.. ඉතින් බිම වෙටිල හිටිය එකෙකුට පයින් දෙකක් ගහල පස්ස පෙත්ත අල්ලගෙන ගෙද ගියා..
ගෙදර යනකොට අම්මට මේ සිද්දිය ආරන්චි වෙලා.. වස නින්ගිරාවයි ඔයි... සින්හ නාද බලු කෙන්දිරිය කිව්වලු... වස ලෙජ්ජාව.. අක්ක නම් උඩ පෙන පෙන හිනා වෙනව.. තොට හොද වෙඩේ කියල... අම්ම ආව ගමන් කන පෙලෙන්න දෙකක් දුන්න ඔලුව කෙරකිල ආයෙ තිබ්බ තෙනටම වෙටෙන්න..
ඒත් කවුද ඔයි මගෙ පස්ස පෙත්ත තුවාල උන එකට බෙහෙත් දෙම්මෙ..??
එකෙක්වත් හිටියෙ නෙහෙ.. වස ලෙජ්ජාවෙ එම්බරි එම්බරි පහුවද තිබිච්ච සින්හල ප්‍රශ්න පත්තරය ලියන්ට ගියා..
මාර ආතල් තම ඒ දවස්වල ගත්තෙ....
Subscribe to:
Post Comments (Atom)
මේ ටික්කා කොට්ටාවේ ( මාකුඹුර හරිෙය් වගේ) කෙනෙක්ද කියලා අහන්න හිතුනා.... ඔය වයසේ මල්ලි කෙනෙක් හිටියා ඌට අපි කිව්වේ ටික්කා කියලා..... ටිම් කතාවක් තමා නමත්.... හැබැයි ඒ ටික්කව මම දන්න කාලේ නම් ගියේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට.....
ReplyDeleteSettings - Posts & comments - Word Verification = NO කරගත්තොත් කමෙන්ට් කරන්න ලේසියි මල්ලි...
Follower gadget එකත් දාගත්තා නම් නරකද.... නැත්තම් පස්සෙන් එන්න අමාරුයි...
මං මේ නිෂාන්ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැකලා මේ පැත්තේ ආවේ....
මම ගොඩක් අලුත් මේ බ්ලොග් ලෝකයට.. හෙන ආසාවක් තිබ්බ කවදාහරි බ්ලොග් එකක් කරනවා කියල.එත් පටන් ගත්තට වේදේ එක දිගට කරගෙන යන්ට බේරී උන මේ අම්බානක busy ජිවිතේ නිසා.. :පි මම ගොඩක් කාලයක් මාකුඹුරේ හිටිය.. අම්මගේ අක්කගේ ගෙදර..තව මගේ හොඳම යාලුවෙකුත් ඔය හරියෙම ඉන්නවා.. මම ගාල්ලේ එකෙක්.. හා හා ...බ්ලොග් එකේ 99 A /L කරපු එකෙක් ඉන්නවනම් මම ගෙන දෙනගන්ට ඕනි..නෙතිනම් ඌ ගාල්ලේ එකෙක් වෙන්ට බෑ ..
Deleteස්තුතිය් අදහස් වලට...බලමු තව ඉස්සරහට හොඳට බ්ලොග් එක හදල ලියන්ට.ජය වේවා..සුබ..!!!
This comment has been removed by the author.
Deleteඔබේ අඩවියට ෆොලෝවර් ගැජට් එක දැම්මනම් හොඳයි කියල හිතනවා සහෝ.
ReplyDeleteජය!
බොහොම ස්තුතිය් කොමෙන්ටුවට..වෙලාව ලෙබෙන විදිහට බලමු හදල ගන්ට.. මේ දෙන්නම එක්කෙනෙක්ද නෙතිනම් දෙන්නෙක්ද??
Deleteපාසල් කාලේ තමයි කාලේ යාලු
ReplyDeleteඅම්මෝ කියල වැඩක් නැහැ ඒ ගැනනම් හොඳේ .. :ඩී
Deleteෆලෝ කරන්න ගැජට් එකක් දාන්ඩකෝ
ReplyDeleteඔව් බන්..මේක පිළිවෙලක් කරලා ගන්ට ඕනි..වෙලාවක් නැහැ මචෝ.. අනුන්ගේ එව්ව කියවනවා විතරයි.. :P
Deleteඅර උඩ එක්කෙනෙක් කියල තියනව වගේ ඉස්කෝලේ යන කාලේ තමයි කාලේ...:)
ReplyDeleteතවම එල් බෝර්ඩ් ගහගෙන යන්නේ බන්. බලමු බ්ලොග් එක පිළිවෙලක් කරල ගන්ට. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ල ගියාට.
Deleteලස්සනයි මගේ ළමා කාලයට ආය මාව ගෙනිච්ච
ReplyDeleteබොහොම ස්තුතියි ප්‍රියන්ති. මම ආයෙමත් ලියන්ට පටන්ගන්නයි හදන්නේ.
Deleteආයේ මොනවද. යු ආර් වෙල්කම්. තව ඈත බුත චාටර් සීන් අම්බානක තියෙනව. බලමු පුළුවන් විදිහට යේ ළමා කාලයට එක්කරගෙන යන්නම්. ස්තුතියි මේ පැත්තේ එවිල්ල ගියාට හොදේ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමට මේ කතාව කියන ශෛලිය ට ආස හිතුන.
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් අය්ය මේ පැත්තෙ ඇවිල්ල ගියාට. මම මේකෙ දුහුවිලි මකුනුදැල් කඩල හෙට ඉඳල පිළිවෙලට ලියන්ටයි හදන්නේ. උදව් කරනවනම් එපා කියන්නෙත් නැහැ හොඳේ.
Deleteමොනවහරි ලියහංකො
ReplyDeleteමේ පැත්තෙ ආවට රොම්බ තෑන්ක්ස් අටමෝ. 👊🏽 ඔකේ. ලියන්නම්කො එහෙනං ඉක්මනටම. 👍🏽
Deleteමකුලු දැල් එහෙම කඩල අරන් ලියන් යමුද දිගටම.
ReplyDeleteමේ පැත්තේ ආවට රොම්බ තෑන්ක්ස් මචෝ. අනිවා ලබන සතියෙ ඉඳන් ලියනව 👊🏽
Deleteඑලනෙ
Delete