Monday, 7 May 2012
අක්කයි මමයි දහම් පාසල් ගිය හෑටි...!!
මේ සිද්දිය මම හිතන විදියට 1994 වගේ උනේ..
අපේ පන්සල තිබ්බේ ගෙවල් ලගම ඒත් ලොකු කන්දක් මුදුනේ.. හපෝ ඉරිදට දහම් පාසල් යනව කියන්නෙ හරියට මරන්ට දක්කගෙන යන හරකෙක් වගේ හොන්දෙ.. අම්ම බෑනල බෑනල එලවනකම් ම ඉන්නව..එච්චරමට කෙමති නෙහෙ යන්ට.. ඒත් අක්කනම් බොහොම කෙමෙත්තෙන් දහම් පාසල් යනව.. ඒත් මගෙ තියෙන නස්කූනි වෙඩ අක්කට දිරවන්නෙ නෙති නිස ඩෙන්නම ගෙදරින් එකට බෑස්සත් අක්ක මට කලින් ඉස්සර වෙල යනව..
ඔන්න ඔය දවස්වලම දහම් පාසලේ නායක හාමුදුරුවො අලුත් නීතියක් ගෙනාව ඔක්කොම පිරිමිලමඉ සුදු සරමයි සුදු අත් දිග ශර්ට් එකයි එන්දල එන්ට ඔනි සහ ඔක්කොම ගෙහෙනු ලමය් සුදු ලමා සාරියක් එන්දල එන්ට ඔනි කියල.. හපොයි..!!
මට මේක ඈහුන විතරයි නිකන් කලන්තෙ හෙදුන වගේ.. කාපන් කො දෙන් ටකරන් කිව්වලු...
මම ජිවිතයට සරමක් එන්ඩපු මිනිහෙක් නෙමේයි වෙරදිලාවත්.. ඒත් හමුදුරුවන්ගෙ තිරනය අවසන් තීරනය නිස අන්තිමට ඒක ටිකක් මොඩ් විදිහට මම කරන්ට පටන්ගත්ත.. සුදු සරම ගුලි කරල දහම් පාසල් පොත අස්සෙ ගහගෙන පන්සලට ඔන්න මෙන්න තියල ඔන්න කලිසම උඩින් අදිනව..
ඒක මාර ආතල් සීන් එකක් තම ඌයි...
දෙන් ඔය සීන් එක සති දෙක තුනක් කරගෙන ගියා..
කිසිම ආබාදයක් නෑතිව.. ඒත් කවුද සක්කිලි බූරුවෙක් හාමුදුරුවොන්ට කියල මම මේ කරන දෙය.. සුපුරුදු පරිදි මම දවසක් සරම පොත අස්සෙන් ඈදල අරගෙන අදින්න හදන කොටම පුදන කොටම කාපි යකා කිව්ව වගේ පන්සලේ ලොකු හාමුදුරුවොන්ට අතටම අහු උනා කියහන්කො.. මේක දෙකපු අක්කත් ලෙජ්ජාවට මම එයගෙ මල්ලි කියන්ට වෙන නිසාඅ එයත් සටස් සටස් ගාල මාරු උනා.. එදානම් ෆුල් ම චාටර් දවසක්..බුදු චර්ටර් එකක්කීව ඔයි..
එ මදිවට අක්ක මෙ සීන් එක ගෙදර එවිත් අම්මට ත් කිව්ව..මගෙ කරුමෙට එදා තාත්තත් නිවාඩුවට ගෙදර එවිත්.. හිතාගන්ට පුලුවනි නෙ කොහොම කෑමක් මම කන්ට ඈතිද කියල..
හාමුදුරුවො නම් කිව්වෙ අපි වගෙ එවුන් තම බුදු දහම කන්නෙ කියල..
හාමුදුරුවො දන්න ඉටි ගෙඩිය... එහෙනම් මර්වින් සිල්ව රහත් වෙලා මෙලහකට කෙලනිය පන්සලේ දන්ත ඩාතුවක් වෙලා ඉන්ට ඔනි.. හෙබෙයි එදා තාත්තගෙන් නම් අම්බානක කෙව ඔයි... දුක් සීන් එක..!!
Subscribe to:
Post Comments (Atom)
වචන වල පොඩි පොඩි අවුල් ටිකක් තියනවා වගේ මචන්...එඩිට් කරලා හදල දැම්මනම් හරි.කොහොම උනත් කතාව ලස්සනට ලියල තියනවා...අපේ ගමේ පන්සලනම් තිබ්බේ ටිකක් ඈත...ඉතින් වැඩේ ටිකක් මඟ ඇරිලා ගියා...:)
ReplyDeleteආ..... මොබයිල් කැමරාවකුත් ඇවිල්ල තියෙන්නේ කකුල් දෙකෙන් ඇවිදගෙන. ස්තුතියි මචෝ කොමෙන්ටුවට.
Deletelassanata liyala
ReplyDeleteරොම්බ තැන්ක්ස් ප්රියන්ති. :)
Deleteමචෝ උඹ මේක ලියන්නෙ ෆෝන් එකෙන් නේද? හෙලකුරු ඇප් එක දාගනිං. ඒකෙං ලියන්න ලේසියි. අකුරු ඕනෑ එකක් ලියන්න පුලුවං.
ReplyDeleteතෑන්ක්ස් මචෝ. මේක ලිව්වෙ 2012 දි බ්ලොගක් ලියන්ට හෙන උණක් තිබ්බ කාලෙ කැම්පස් එකේ කොම්පියුටර් එකට හොරෙන් සිංහල යුනිකෝඩ් දාගෙන. ගොඩක් වැරදි තියෙනව. බලමු ඉස්සරහට හදාගෙන ලියන්ට. 👊🏽
Deleteහැක්... හැක්..
ReplyDeleteහැක් හැක් .. හික් හික්.. 🙃🙃🙃🙃
Deleteටික්කා,මම දිගටම blogඑක බලනවා.....හරිම ලස්සනයි
ReplyDeleteබොහොම ස්තුතියි ටිකි කථා කියවන්ට ආවට. ඉඩ ලැබෙන විදිහට ලියන්නම්කො..
Delete👊🏽👊🏽