tag:blogger.com,1999:blog-2914115445893680403.post7791820345383023264..comments2021-02-17T08:32:41.179-08:00Comments on ටික්කාගේ කතා: උසාවිය නිශ්ශබ්ද වෙනු.!! බිමත්ව පැදවීම සහ එහි අවසාන කොටස. (අංක 03)ටික්කාhttp://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-2914115445893680403.post-76535665558263736632017-09-26T01:18:54.655-07:002017-09-26T01:18:54.655-07:00එල...හරි ගියා මචෝ ..දැන් දෙන්නම් ජම්බුඑල...හරි ගියා මචෝ ..දැන් දෙන්නම් ජම්බුඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-66602042519479371902017-09-24T21:12:01.322-07:002017-09-24T21:12:01.322-07:00මචං මෙන්ඩා! මෙන්න මේ ලින්ක් එක ට ගිහිං සිංහල ටයිප්...මචං මෙන්ඩා! මෙන්න මේ ලින්ක් එක ට ගිහිං සිංහල ටයිප් කරපං දැනට යංතන් සම්පදන් වෙන්න.

https://www.google.com/intl/si/inputtools/try/

ජය වේවා..!!

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-30360204253217174212017-09-24T17:18:22.444-07:002017-09-24T17:18:22.444-07:00mage sinhala hadgankan diga comment ekk danna bari...mage sinhala hadgankan diga comment ekk danna bariya
kohamda mata meka missed uneඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-88778520916071611052017-08-24T01:23:59.689-07:002017-08-24T01:23:59.689-07:00අඩේ අම්බලන්ගොඩයෝ..!! ඒක පොඩි එකෙක් නෙමෙයි යකෙක්. උ...අඩේ අම්බලන්ගොඩයෝ..!! ඒක පොඩි එකෙක් නෙමෙයි යකෙක්. උබේ පුරුවේ වාසනාවක් ඔච්චර හරියක් වෙලත් උසාවි දඩයක් නැතුව බේරුණ එක. ඉස්සර මම බැංකුවේ වැඩ කරනකොට උසාවි යද්දි ෆෝන් එකෙන් බැට්රිය ගලවල බැට්රිය එක සාක්කුවකයි ෆෝන් එක අනිත් සාක්කුවෙයි දාගෙන යද්දි යාළුවො හිනා වෙලා අහනව ඒ මොකෝ කියල. මම එතකොට කිව්වේ "මගේ ලක් එකේ හැටියට සමහරක් විට ෆෝන් එකටයි බැට්රියටයි කකුල් එවිල්ල එකට සෙට් වෙලා උසාවියෙදි ෆෝන් එක රින් වෙන්න බැරි කමකුත් නැහැ" කියල...🤣🤣🤣 ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-84207906981733887122017-08-19T17:53:14.260-07:002017-08-19T17:53:14.260-07:00මට වරුවක්ම ඌ එක්ක හක්කොලන් කරලා විනාඩියකට ඇහැ පියව...මට වරුවක්ම ඌ එක්ක හක්කොලන් කරලා විනාඩියකට ඇහැ පියවුනා බං.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-29580331666310542872017-08-19T00:07:16.150-07:002017-08-19T00:07:16.150-07:00අපේ මුසලයන්ට රට දියුණු කරන්න ඕන නැහැ බං. එහෙම හිතන...අපේ මුසලයන්ට රට දියුණු කරන්න ඕන නැහැ බං. එහෙම හිතනවනම් ඒක ඊට එහා ගොන් කමක්.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-84382325817543359552017-08-18T23:38:43.820-07:002017-08-18T23:38:43.820-07:00තඩියෝ..!! ඔබගේ ප්‍රශ්න
අංක 01 ට පිළිතුර > මේකන...තඩියෝ..!! ඔබගේ ප්‍රශ්න
අංක 01 ට පිළිතුර > මේකනේ බං. මම බීල අහුඋන වෙලෙත් DC සහ උගෙ මල්ලි දරේ ත් කඩේ වහල දුවගෙන ආවෙත් මාව බේරගන්න. යාලුවෝ කියල හැමදේම උන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් බැහැනෙ. උන්ගෙ ව්‍යාපාර කරගෙන යන්නත් ඕන. අනික අර අර පැරශුට් එකෙන් බැස්ස බන්ටිය කිව්වනෙ ඌත් ඉන්නව කියල.

අංක 02 ට පිළිතුරු > ඇතුලට දැම්මනං ඉතිං යනව. වෙන මොකක් කරන්නෙයි ඉතිං.කවදහරි එලියට දාන දවසක එනව. ඒ දවස්වල හොඳ ෆුල් ටයිම් ජොබ් එකකුයි පාර්ට් ටයිම් ජොබ් එකකුයි තිබ්බ. ඉන්න කන්න තැනකුත් තිබ්බ. ඒක නිසා කවදහරි ගෙදරට වද්දගන්නකන් එහෙම්මම ඉන්න තමයි හිතාගෙන හිටියෙ.

මලයෝ බොල මොන ආතල් ගත්තත් බීල ටුක් ටුක් ටැක්සි එකක මිස ෆුට් සයිකලයක් වත් අල්ලන්න එපා. මේව ආදර්ශයට ගනිං 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-67618315504513317462017-08-18T23:23:17.862-07:002017-08-18T23:23:17.862-07:00හුටා..!! බිබිලි නගින බෙලි කටූ. තෙරපෙන දඟර සුළං කිව...හුටා..!! බිබිලි නගින බෙලි කටූ. තෙරපෙන දඟර සුළං කිව්වලු හිටං 😳😳😳😳 බලනකොට අපි මේ දන්න කියන මිනිස්සු නේ බං කමියො 🙈..

ඔව් ඔය සුනිල් අංකල් ලා බොහොම ප්‍රසිද්ද හොඳ නමක් තියාගෙන ඉන්න මිනිස්සු.

මම දවසක් කොලබ අළුත්කඩේ උසාවියේ කාමර අංක 7 නඩුවක කට (ඒක ඒ දවස්වල මගේ රැකියාවේ කොටසක් හොඳේ 😜) ගිහිල්ල ඉන්නකොට ඉස්කෝලෙ සර් කෙනෙක් හම්බ වෙලා (ඌ ටිකක් චීත්ත රෙද්දක්) ඌට දුන්න ආතල් එකක් කෝමද දන්නවද කමියො..?? එදා ඌ ෆුල් ආත භූත..!! ගු මුට්ටිය නැටවෙන්න ඇති. වෙනම පොස්ට් එකකින් ලියන්නම්කො...👊🏽 ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-40277529859573404872017-08-18T23:04:36.130-07:002017-08-18T23:04:36.130-07:00තට්ටය අයියේ..!! (ඔබේ බ්ලොග් එක කියවනකොට තමයි ඒක වැ...තට්ටය අයියේ..!! (ඔබේ බ්ලොග් එක කියවනකොට තමයි ඒක වැටහුනේ හිටං 😜) ඒ දවස්වල ටිකක් පිස්සු පොරක් තමයි ඉතිං දැනුත්.
ගුරා... ගුරා.. ගුරා.. 🤔🤔..?? ඇත්තම කියනවනම් මීටර් එකට එන්නේම නැහැනෙ. සමහරක් විට ඌට අපි කියන්න ඇත්තෙ වෙන නමක් වෙන්නැති. මොකද මේ වෙනකොට ඉස්කෝලෙන් අවුට් වෙලත් ගෙඩි පිටින්ම අවුරුදු 18 නේ? අවුලක් නෑ. දැන් අපි යාලුවොන්ගෙ යාළුවෝ නේ.. 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-33938146738499847512017-08-18T22:16:16.411-07:002017-08-18T22:16:16.411-07:00ඔව් ඔව් ෙහාදට (ෙත්)ෙරවිල ඉන්නෙ අපේ මහ උන්ගෙ ෙගාන් ...ඔව් ඔව් ෙහාදට (ෙත්)ෙරවිල ඉන්නෙ අපේ මහ උන්ගෙ ෙගාන් කම් නිසා. ෙලාකෙන් උතුම් රට කියන උන්ට ෙම්වෙග් පාහර වැඩ ෙප්න්නෙනෑ මිනිස්සුන්ට කතා කරන්න සලකන්න දන්නෙ නැති රාජ්්ය ෙස්වයක් තියන රටක ෙමාන ලබ්ෙබ උතුම් කමක්ද?
මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-82237513488892824912017-08-18T21:56:30.749-07:002017-08-18T21:56:30.749-07:00අටමෝ..!! ඔය අම්මට $%$$^& කාකි ඇඳුමයි නම්බර් ...අටමෝ..!! ඔය අම්මට $%$$^& කාකි ඇඳුමයි නම්බර් ටිකයි ගහගෙන ඉන්න උන්ට මැරෙන්න ගියත් වතුර උගුරක් දෙන්න එපා. හිටියත් ඉන්නේ .99% වගේ හොඳ මිනිහෙක්. දවල්ට පොලිස්! රෑට S.I. ගෙ පොල්ල පොලිස් කියල මගෙ නුවර හිටිය යාළුවා පොලිස් කාරයගෙ මුණටම කිව්ව එක හරි.!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-3404037566321927132017-08-18T05:30:29.332-07:002017-08-18T05:30:29.332-07:00This comment has been removed by the author.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-53119339292535502792017-08-18T05:26:04.399-07:002017-08-18T05:26:04.399-07:00ඔහොම කියන්න එපා මද්දා බ්‍රෝ...!! ලංකාව කියන්නෙ චීන...ඔහොම කියන්න එපා මද්දා බ්‍රෝ...!! ලංකාව කියන්නෙ චීනයේ මුතු ඇටය අප්පා... ඕගොල්ලන්ට තේරෙන්නෙ අප්පා. ඕගොල්ලොත් නිකං ඒකාබද්ද විපක්ෂය වගේ අප්ප. තේරුම් ගන්න අප්ප..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-71513846542688041882017-08-18T05:02:55.395-07:002017-08-18T05:02:55.395-07:00ඕකනෙ කන්ඩ කියන්නෙ හ්ම්ම්ම්... සතියක් ඇතුලෙ? එහෙනම්...ඕකනෙ කන්ඩ කියන්නෙ හ්ම්ම්ම්... සතියක් ඇතුලෙ? එහෙනම් මට එලියට එන්න වෙන්නෙ රෙන්න තව හිලකුත් grill කරගෙන හිටං. :D හා හා හා...

උබ දන්නවද බං මගෙ අම්ම අදටත් හිටි ගමන් බ්‍රහ්ම දණ්ඩනය දෙනව. සති ගණන් කතා කරන්නෙ නැහැ.

උබ කිව්ව හරි. චාටර් කාල ඉගෙනගත්ත කිසිම දෙයක් ජීවිතේට මගඇරිල නැහැ.

ඊළඟ පොස්ට් එක බලහන්කො.

ඉල්ලං කන එක කලාවක් නම්, මම එහි පිකාසෝ වෙමි...!!! ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-69477342949108539182017-08-18T04:55:51.431-07:002017-08-18T04:55:51.431-07:00අනේ Pra Jay තුමෝ..!! බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට....අනේ Pra Jay තුමෝ..!! බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. ඔයා කීවට මගේ ලිවීමේ හැකියාව ඇත්තටම o යි. ඒත් සන්තෝසයි දිරිගැන්වීමට.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-33227735109502705142017-08-18T04:53:39.164-07:002017-08-18T04:53:39.164-07:00සමනලී...
ඔයා ඔය හදන්නෙ වමට signal එක දාල දකුණට හර...සමනලී...

ඔයා ඔය හදන්නෙ වමට signal එක දාල දකුණට හරවන්න. සොරි. වැරදි phone number එකක්..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-24913020446849166892017-08-18T04:51:41.574-07:002017-08-18T04:51:41.574-07:00ලිඛිතා..!
මේ සිද්දියට කියන්න වෙන්නෙ හොඳ වැඩේ කියල ...ලිඛිතා..!
මේ සිද්දියට කියන්න වෙන්නෙ හොඳ වැඩේ කියල තමයි. මම මේ පොස්ට් දෙක තුනෙන් ම පස්සෙ ප.ලි. කියල දේවල් ලිව්වෙත් ඒ නිසාම තමයි. ඔය සිද්දිය උනේ 2001 දි. එයින් පස්සෙ මම අද වෙනකං වාහනයක් අල්ලලා නැහැ. ඊළඟ පොස්ට් එක බලන්නකො. අම්මට හුඩු..!! කියයි..!!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-37367201746371520722017-08-18T04:47:08.368-07:002017-08-18T04:47:08.368-07:00මතක් කරන්ට එපා අම්බලන්ගොඩයෝ..
යකෝ, අර පොඩි එකා ඔච...මතක් කරන්ට එපා අම්බලන්ගොඩයෝ..

යකෝ, අර පොඩි එකා ඔච්චර වෙලාවක් horn එක ගහගෙන ඉඳලත් උබ ඔච්චර තරමින් බේරුනා කියන්නෙ බං, සිරාවටම? අනික උසාවියෙ ඇතුලෙම car එක පාර්ක් කරලා තියෙද්දි? පිස්සු හැදිල ආයෙත් හැදෙනව. 😲😲ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-57473606766494660772017-08-18T04:43:21.665-07:002017-08-18T04:43:21.665-07:00අනෝ මහත්තයෝ. බොට ඕන ඕනෑම මගුලක් කරගනිං. මම නෑ ඕන් ...අනෝ මහත්තයෝ. බොට ඕන ඕනෑම මගුලක් කරගනිං. මම නෑ ඕන් ඕවට හිටං :D ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-63303018249948707782017-08-18T04:42:11.923-07:002017-08-18T04:42:11.923-07:00කල්‍යාණ මචෝ. උබ හරියටම හරි. හික්ක ඉඳල උනා වෙනකං ni...කල්‍යාණ මචෝ. උබ හරියටම හරි. හික්ක ඉඳල උනා වෙනකං night life එක වෙනමම situation / culture එකක්. පොලීසියෙන් උනත් පාරෙ patrol කලාට beach එකට එන්න පට්ට බයයි. club run කරන අයට වඩා beach boys ල පට්ට නන්දන වින්දන. අපේ ඉස්කෝලේ අපි සෙට් එක එක්ක මම (1998 දී මාව නුවර ඉස්කෝලේ දැම්මත්) 1998 - 2002 වෙනකං active. මොකද අපේ ඇවුන් තමයි හික්ක ඉඳල තංගල්ල වෙනකං ඔය ස්පොට් වල DJ කලේ. ඕනම ස්පොට් එකකට අපිට ticket නැතුව යන්න පුළුවන්. හැබැයි navy/ army ඇවුන් බහිනවට උං කැමති නැහැ. මොකද එතකොට උන්ට ඕන විදිහට රඟන්න බැරි නිසා. 1999 දි why not කියල එකක් තිබ්බ. ඉරිසියාවටම ඒක හික්ක උන්ම කුඩු කරල දැම්ම. එදත් අපි එතන හිටිය. 2000 දි happy banana එකේ මිනිහෙක් මැරුව. එදත් අපි එතන. 2001 දී base line එකට වෙඩි තිබ්බ. එදත් අපි එතන. මම හික්ක උනා ඇවුන්ට ගොඩක් help කරලා තියනව. උන්ට email address හදල දීල වගේම උන්ගෙ email check කරල උන්ට මමම කෝල් කරල උන් විදිහට reply කලෙත් මම. තව කියන්ට දේවල් ගොඩයි.

කල්‍යාණ අපි කවදාහරි ලංකාවේදී සෙට් වෙලා චැට් එකක් දාමු. උබ මගේ හම්බවෙන්න ඉන්න list එකේ ඉන්න එකෙක්.

ජය වේවා..!!ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-35186774704408628212017-08-16T20:28:42.525-07:002017-08-16T20:28:42.525-07:00ටික්ක මට මේක කියෝන කොට ප්‍රශ්න 2කක් ආව
1 ඇයි උබේ ය...ටික්ක මට මේක කියෝන කොට ප්‍රශ්න 2කක් ආව
1 ඇයි උබේ යාලුව කඩේ අරින්ඩ ගියේ
2 බැරි වෙලාවත් උබව ඇතුලට දැම්මනන් උබ මොකෝ කොරන්නෙ

කතාවනම් එල සත්‍ය ජීවිත කතා වලින් අපිටත් යමක් ගන්න තියනව...තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-21306806781947184592017-08-16T09:26:45.695-07:002017-08-16T09:26:45.695-07:00ඒ අපි අනිවා සැරයක් දෙකක් වත් හැප්පිලා ඇති බං ඔය කි...ඒ අපි අනිවා සැරයක් දෙකක් වත් හැප්පිලා ඇති බං ඔය කියන විදියට .. 98/99 වගේ ඉඳල 2003/04 වෙනකං කීපාරක් ඔය හික්කඩුව උණවටුන රූට් එක පැදල තියෙනවද කියල නිනව් නෑ.. අපිත් කවදාවත් එන්ට්‍රන්ස් නං ගෙවන්නේ නෑ තමයි අදටත්.. එකම වෙනස උඹල සමනල පාලම ලඟ සෙට්ටෙලා යද්දී අපි හාබර් එකේ නැවක හරි දක්ශිණ බූස්ස වෝඩ් රූම් බාර් එකේ හරි බීල නේවි වාහනේකිං ගිහිං බහින එක තමයි .. හික්ක සමහර උන් තාම තරහයි නේවි කියනකොටත් ඒ කාලේ බීලා ගිහින් කුඩු කරපුවට.. දැන් මතක් වෙනකොට හිතෙනවා මොන ජීවිතද ඒවා කියල .. හැක් කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-23362258859914341912017-08-16T09:17:37.158-07:002017-08-16T09:17:37.158-07:00පිස්සු හැදෙයි සඳ බැබළෙයි. අතකොට සුනිල් අංකලුයි එයා...පිස්සු හැදෙයි සඳ බැබළෙයි. අතකොට සුනිල් අංකලුයි එයාගේ අයියයි දෙන්න තාමත් උසාවි යනව බං.. මේ ලඟකදි අහකයන ඉඩං කේස් එකක් පැටලිලා අපේ වයිෆ් ගිහිල්ල තිබ්බ ලොක්කා හම්බවෙන්න.. ලෝයර් කෙනෙක් උනාට මිනිහ හරි සාධාරණ සුහද පොරක් කියල තමයි වයිපරේගේ රෙකමදාරුව උනෙත්..
ඒ බොලා ගූ මුට්ටිය කියුවේ චූ එකටද? අපි නං කියුවේ පස්ස පැත්තට හිටං.. ගූ මුට්ටිටයි කිරි හට්ටි දෙකයි තමයි නංකිලාගේ ඇට්රෑක්ශන්ස් ඒ කාලේ.. හෙක්.. හෙක්..
පොලිසි, උසාවි, නඩු හබ, හිර ගෙවල් නම් නොපතං..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-90528910108732193972017-08-15T23:36:37.901-07:002017-08-15T23:36:37.901-07:00මචං උඹව දන්න කිරක් ඉන්නවා මාත් එක්ක එක කංතෝරුවේ ව...මචං උඹව දන්න කිරක් ඉන්නවා මාත් එක්ක එක කංතෝරුවේ වැඩ කරණ. ඌ කිව්වා උඹව සිරාවට දන්නවා කියලා. උගේ නම ගුරා . නිකංම නිකං ගුරා නෙවේ. ඌ ලොකු ගුරා ! උඹ දන්නවද? ඌ කිව්වා තෝ සුපිරිම පිස්සු පොරක් කියලා. උඹයි උගේ මල්ලි පොඩි ගුරයි එක පංතියේලු. ඇත්තද බං?Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-62123007969143711312017-08-15T06:43:14.937-07:002017-08-15T06:43:14.937-07:00දැං මාසෙකට විතර කලින් දාාක අල්ලපු ගිණි කන ...දැං මාසෙකට විතර කලින් දාාක අල්ලපු ගිණි කන වේසී උසාවි නෑවිත් මටත් ඕකම උනා බංලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.com