tag:blogger.com,1999:blog-2914115445893680403.post3312700584314167194..comments2021-02-17T08:32:41.179-08:00Comments on ටික්කාගේ කතා: මගේ මෝටර් සයිකලේ, තවත් කථා සහ බිමත්ව පැදවීම අංක 02ටික්කාhttp://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-2914115445893680403.post-54992764692717752362017-08-24T04:32:15.716-07:002017-08-24T04:32:15.716-07:00තට්ටය අයියෙ ..!
ඔහේගෙ මෙන්න මේ "මෙහේ වෙන්න ඕ...තට්ටය අයියෙ ..!

ඔහේගෙ මෙන්න මේ "මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන්" කියන වචන ටික ගොඩක් පරිස්සං කරගන්ට. මම ඔබට advice දෙන්න පුළුවන් වයසක නෙමෙයි ඉන්නේ. ඒත් මගේ මේ පුංචි බ්ලොග් කාලෙ වින්ද අත්දැකීම් හැටියට ඔය වගේ වචන කියද්දි බොහොම පරිස්සම් වෙන්න ඕන. මේකේ ඇතුලෙ හොරු, මංකොල්ලකාරයො, මැජික් කාරයො වැහි වැහැල. මොකද මේක මගේ බ්ලොග් එක. මට ඕනෑම දෙයක් ලියන්නත් පුළුවන් වගේම කියන්නත් පුළුවන්. අනික අත්දැකීම් වලින් මේ කියන්නෙ. (බ්ලොග් ලියන්නන් හැටියට මුල ඉඳලම මම විශ්වාස කරන දෙන්නෙක් ඉන්නව. ඒ තමයි කාටත් ඇත හිත දෙන අටම්පහුර සහ බ්ලොග් ඔස්තාර් මාතලන්. තව බ්ලොග් කරුවන් කාරියන් කමෙන්ට් කරුවො කිහිපදෙනෙකුත්.)

බොහොම ස්තුතියි ඔබගෙ වචන වලටත්. සන්තෝසයි ඔබ වගේ වැදගත් "මනුස්සයෙක්" හමුවීම ගැනත්.

ඔබට කියන්න තියෙන්නෙත් මම මගේ තාත්තට කියපු දෙයම තමයි. "මම හොඳින්. මට මොකුත් එපා..බොහොම ස්තුතියි" කියල.

මම එක ඉල්ලීමක් කරනව. මම හරිම අසාවෙන් ඉන්නෙ ඔබ තුමා හමුවෙලා කවදාහරි කයාකින් කරන්ට.

අනික, සමාවෙන්න තට්ටය අයියේ, මම ආගමක් දහමක් අදහන්නෙ නැති කෙනෙක්. හැබැයි "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"...

ඔබට සහ පවුලේ සැමට සුභ දවසක්..!!
ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-78785357862304580412017-08-24T01:53:40.674-07:002017-08-24T01:53:40.674-07:00 උඹ මාව මේ කන්තෝරුව මැද්දෙ ඇඬෙව්වා මල්ලියේ. බුදු ස... උඹ මාව මේ කන්තෝරුව මැද්දෙ ඇඬෙව්වා මල්ලියේ. බුදු සරණයි. මෙහේ වෙන්න ඕනෙ දේයක් ඇත්නම් කියපන් . අපි ලොකු මිනිස්සු නොවුනාට විශාල හදවත් ඇත්තන්. ඕනම දෙයක් ,ඔව් ඕනෑම දෙයක් කියලා එවපන් දෙමව් පියන් වෙනුවෙන් නම් කාගෙ උනත් , කාට උනත් එකෙන්ම තමයි. Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-63717209489386399102017-08-24T01:16:21.151-07:002017-08-24T01:16:21.151-07:00බොහොම ස්තුතියි තට්ටය අයියෙ!
මගේ අනිත් යාළුවන්ට සා...බොහොම ස්තුතියි තට්ටය අයියෙ!
මගේ අනිත් යාළුවන්ට සාපේක්ෂව මගේ ජඩ වැඩ (අඩුමමත් නැහැ හොඳේ) අඩුයි. ඒකට හේතුව වරද දුටුතැන කන පැලෙන්න දෙකක් හම්බ උන නිසා. ඒ ගැන අදටත් මම දෙමව්පියන්ට ස්තුති කරනව. මේ වගේ කරපු වැඩ වලින් දෙමව්පියන්ට උන අපහසුතා ගැන මම අදත් පසුතැවෙනව. ඒත් කොළු වයස නේද කියල හිතහදාගත්ත. ඔබ පියෙක් විදිහට අවුරුදු සිවි ගණනක පුතෙක් සිටින කෙනෙක් විදිහට කියපු හැම දෙයමය මම හිස නමා ආචාර කරනව. ඔය කාලයේදීම බීල බයිසිකල් පැදල මගේ යහළුවන් දෙන්නෙක් මැරුණ. මම ජිවිතේ සෑහෙන්න දේවල් තේරුම් අරගෙන ඉන්නෙ. ඕනෑම දෙයක් කරන්න මොබයිල් ෆෝන් එක විතරක් ඕනකරන රටක මම මටම පවරාගත්ත නීති රීති අනුව ජිවත් වෙන්නෙ ලබපු අත්දැකීම් ම නිසා තමයි. මමත් සහෝදරියත් බොහොම සැලකිලිමත්ව දෙමව්පියන් බලාගන්නව. මගේ 1st, 2nd, 3rd priorities මගේ අම්ම තාත්ත සහ සහෝදරිය සහ ඇගේ පවුල. මගේ දෙමව්පියන් උනත් අදටත් දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත් අපි දෙන්නම ඒව කරන්නෙ යුතුකම් විදිහට නෙමෙයි. ඒව අපෙන් වෙන්න ඕන දේවල් නිසා. මගේ සහෝදරිය මගේ දෙමව්පියන් ඇමෙරිකාවට ගෙන්වාගත්ත.එයා සැමියා මුණුපුරන් මිණිපිරියන් සමග කාලයක් ගතකරන්න. විස්වාස කරන්න මාස 5ක් වත් හිටියෙ නැහැ. මොකද එයාල හිතුවෙ එහේ ඉන්න එක කවදාහරි කරදරයක් වෙයි කියල. මම අදටත් කරන්නෙ එයාලට. මොකද මගේ තියරිය ඇවිල්ල "දෙමව්පියන් වයසට ගියහම ලොකු දොස්තරල ලොකු ඉස්පිරිතාලවලට යවල වේදකං කරන එක නෙමෙයි. ඔවුනට පුළුවන් කාලෙ ඔවුන්ව උපරිම සංතෝසෙන් තියන එක". මොකද අපි හිතනවනම් අපි යම්කිසි තැනක ඉන්නවා කියල. ඒකෙ ගෞරවය ලැබෙන්න ඕන දෙමව්පියන්ට. මම අද තාත්තට කතා කලත් මෙන්න දෙබස,

"තාත්තේ, මේ මම xxxx. කොහොමෙයි ඔයාට අම්මට.?"
"අපි හොඳින්. මොකද කරන්නේ. අක්කට කතා කරාද.?"
"මම වැඩ තාත්තේ. මේ බ්රේක් එකේ ඉන්නේ. ඔව් කෝල් කළා."
"මොකද ඔච්චර වැඩ? මම හෙට හෙට සල්ලි එවන්නං. ගෙදරට වෙලා ඉන්න ටිකක්. එක්කෝ කොහේ හරි යන්න."
"පිස්සුවක් තියෙනවයි තාත්තේ. මට සල්ලි එවන්න. මට තියෙනව"
"හ්ම්ම්.. මොනවහරි එවන්න ඕනනම් අම්මට කියන්නකො. එවන්නං"
"මොනවත් ඕන නැහැ තාත්තේ. මෙහේ ඔක්කොම තියෙනව."
"ඔව් ඉතිං උබ කට ඇරියොත් මුකුත් එපා. එපා. එපා.. ම තමයි. හරි අපි සඳුදට skype කතා කරමු අම්ම එක්ක. පරිස්සමින් ඉන්න..."
"එහෙනං හරි තාත්තේ. බායි "

ඕකම තමයි අම්මට කතා කලත්. විස්වාස කරන්න මම අද වෙනකං ලංකාවෙන් කිසි දෙයක් ගෙන්න ගෙන නැහැ තට්ටය අයියෙ. එච්චරටවත් කරදරයක් දෙන්නෙ නැහැ.

මම ගිය සතියෙ වෙනකන් පහුගිය මාස දෙකකට විතර කිට්ටු වෙනකං operation එකක් කරල ගෙදරට වෙලා හිටියෙ. මම surgery එකට දවස් දෙකකට කලින් සිද්දිය කියනකොට අක්කලත් holiday එකට ලංකාවට ඇවිල්ල. පස්සෙ මම බොරු කිව්ව operate කරන්නෙ නැහැ ප්‍රශ්නෙ හරි කියල. නැතිනම් එයාල බෝධි පුජා තියන්නයි අරකයි මේකයි කියල හැම තැනම දුවයි කියල බයට. මම තනියම ගියා operation එකට. my car. my petrol කියල. කිසිම කෙනෙකුට කරදරයක් නැහැ.

මට අන්තිමට කියන්න තියෙන්නෙ, තට්ටය අයියෙ, "දෙමව්පියන් හැටියට ඔබල වැපිරූ දෙය තමයි, අස්වැන්න විදිහට ඔබේ ළමයින්ගෙන් නෙලන්න වෙන්නෙ. ඒක ඔබට වගේම මගේ දෙමව්පියන්ටත් හැම දෙයකටමත් මේ කියමන අදාලයි". ඔබ නිහතමානී මනුස්සයෙක් කියල ඔබේ බ්ලොග් කියවීමෙන් මට තේරෙනව. ඒ වගේම ඔබේ පුතාගෙ අද්යාපන කටයුතුත් සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරනවා.

සුභ දවසක්..!!

ඒ වගේම "ඔසඳ දිසානායක" තරුණයාටත් නිවන් සුව ප්‍රර්ථනා කරනව.
🙏ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-54312491675057720112017-08-15T03:59:15.423-07:002017-08-15T03:59:15.423-07:00Praසන්ன හායි ! මකුවටකම් නැ ඔයාව දැක්කත් ඇති අනේ !...Praසන්ன හායි ! මකුවටකම් නැ ඔයාව දැක්කත් ඇති අනේ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-69527830685563970882017-08-14T02:09:55.640-07:002017-08-14T02:09:55.640-07:00මචං ටික්කා මගේ වයිෆ් ගේ ඔෆිස් එකේ හිටියා ඇප්රෙන්ට...මචං ටික්කා මගේ වයිෆ් ගේ ඔෆිස් එකේ හිටියා ඇප්රෙන්ටිසින් කරපු කෙට්ටු කෙසඟ කෙල්ලක්. හරිම හොඳයි. එකසිය ගානට වැඩ. අපේ පවුල ඇවිත් හැමදාම කෙල්ලගේ කතා කියනවා. කෙල්ලට හිටියා මල්ලි කෙනෙක්. මේ අක්කයි මල්ලියි ගොඩ ඇවිත් අහිංසක අම්මයි තාත්තයි දෙන්නත් ඇතුළු මුළු පවුලම ගොඩදායි කියලා!එක පාර අපේ ඔලුවටත් හෙනයක් ගැහුවා වගේ ආරංචියක් ආවා.

"ඊයේ රෑ අක්සිඩන්ට් එකක් වෙලා අර කෙල්ලගෙ මල්ලි නැති වෙලාලු"

ගහට කොලට ආදරය කරණ මා වැනියකුට මේ ආරංචිය දැඩිසේ කම්පනය දක්වන සිද්දියක් විය. මගේ බිරිඳ මළ ගෙදරට සහභාගී විය. මාහටත් කතා කලත් මා සිතා මතාම එයට සහ්භාගී වීමෙන් වැළකී සිටියෙමි.
ආපසු ගෙදර පැමිණි බිරිඳ මා නොඅසාම මට විස්තර් කරන්නට වූයේ දැඩි කණස්සල්ලෙනි.
"අනේ ඒ අම්මට නිකං නුහුඟුණ වගේ. හෝ ගාලා කියවනවා. .............."
"අනේ මට කියන්න එපා මට අහන්න ඕනෙ නෑ!!" මම කීමි.
මේ වෙන කාගෙ වත් නොව ; මුළු ගාල්ලම හැඬවූ රිච්මන්ඩ් එකේ ඔසඳ දිසානායකගේ කථාවේ මා දුටු පැති කඩයි. ඌ ගෙදරට පුතෙක් නොව ඇතෙකි.
ඇතෙන්ම ටික්කා උඹට කියන්න පුතෙක් කියන්නෙ ඇතෙක්ම තමයි ඕන අම්මෙකුට තාත්තෙකුට. ඒක මට දැනුනේ මගේ කොල්ලා අවුරුදු විස්සක් මා ගාව ඉඳලා මෙරටින් ගියාට පස්සෙ. දරුවෙකුට දෙයක් උනොත් මුළින්ම කම්පනය දැනෙන්නේ උන්ගෙ දෙමව්පියන්ට. මැරෙන කම් හූල්ලන්නෙ අම්මලා තාත්තලා. අපි අපේ මුළු ජීවිත කාලයෙන් හරි අඩක් කැපකොට දරුවන්ව ගොඩ දැම්මාම උන්ගෙ කරට වැටෙන වගකීමක් තියෙනවා මැරෙන කම් අපිට කන්න අඳින්න ටිකක් නොදී හරි සැහැල්ලුවෙන් මැරෙන්න ඉඩ දීම. ආන්න ඒකටයි අපි බීලා කලයුතු නොකල යුතු දේ බේර ගන්න ඕනෙ. එකක් අපිට නෑ මැරෙන්න අයිතියක් අපිට තියෙනවා යුතුකම් රාශියක් අපේ දෙමව්පියන්ට ඉෂ්ඨ සිද්ධ කරණ්න. දෙවෙනි එක අපිට් බෑ කොහෙත්ම තවත් අහිංසක අම්මෙකුගේ තාතෙකුගේ දරුවෙකු බිළි ගන්න. කමු බොමු ප්රීතිවෙමු! " මැරෙන්න එපා! මැරෙන්න දෙන්න්ත් එපා!! මරන්නත් එපා!!! කොහොම උනත් උඹ කිරක් වගේ මට පෙනෙන්නේ!

Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-86817885373359338022017-08-12T18:25:47.222-07:002017-08-12T18:25:47.222-07:00සමනලී මිස්. පොඩි කාලෙ තාත්ත මට කියල තියෙන්නෙ බැන්න...සමනලී මිස්. පොඩි කාලෙ තාත්ත මට කියල තියෙන්නෙ බැන්නොත් බැනපන් ගැහුවොත් ගහපං. ඒක ටිකක් දෙපැත්ත කැපෙන කතාවක්. ඒත් මෙතනදී ඇල්කොහොල් නිසා පොඩ්ඩක් අවුට් ගියා. හැබැයි ඒ වැරැද්ද හදාගත්ත ආයෙ එහෙම දෙයක් ජීවිතේටම නොවෙන්න.
ඔබට සතුටුද දැන්?
🙈ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-37019213442987045702017-08-12T18:16:52.286-07:002017-08-12T18:16:52.286-07:00මෙන්ඩෝ...!! මම මෙන්න මෙහෙ ඉන්නවෝ..!! අඟහරුවාදා හම්...මෙන්ඩෝ...!! මම මෙන්න මෙහෙ ඉන්නවෝ..!! අඟහරුවාදා හම්බෙමුකෝ...!!
👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-20527063611613702722017-07-12T22:58:49.790-07:002017-07-12T22:58:49.790-07:00තමන්ගේ තරම දැනගෙන ගත්තනම් නේද හොද.කතා කරනකොට ක...තමන්ගේ තරම දැනගෙන ගත්තනම් නේද හොද.කතා කරනකොට කාට උනත් ඉවසීමෙන් කතා කරන්න. ඒක හොදඊ නේද.Samanalenoreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-73954422476809309852017-06-29T19:32:05.481-07:002017-06-29T19:32:05.481-07:00උබ ඉන්නවද උබ ඉන්නවද එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-60355884311252443052017-05-18T16:25:37.806-07:002017-05-18T16:25:37.806-07:00අම්මටසිරි කන්ඩා..!! මගෙ tilanj@hotmail.com ට මේලයක...අම්මටසිරි කන්ඩා..!! මගෙ tilanj@hotmail.com ට මේලයක් දාපං. උබ කොහෙද ඉන්නෙ? එළ කිරි. එහෙනං චැටක් දාමු. දැන් මාස දෙකකට විතර උඩදි අරුණ තුමාගෙ ගෙදර ගිහිං එතුමා සහ මැතිණියගේ සංග්‍රහ සත්කාර දවස් දෙකක්ම විඳල ආව. ok මචෝ. නම්බර් එක එවපංකෝ
👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-47571290048018000272017-05-18T16:19:30.566-07:002017-05-18T16:19:30.566-07:00එළ කිරි මෙන්ඩ බ්‍රදර්..!! 👍🏽. ඔහෙල වගේම කිහිපදෙන...එළ කිරි මෙන්ඩ බ්‍රදර්..!! 👍🏽. ඔහෙල වගේම කිහිපදෙනෙක්ගේම ඉල්ලීම නිසා ඉක්මනටම ලියන්නං මචෝ. ජය වේවා..!!

👊🏽 ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-76041476237805524242017-05-18T05:56:21.575-07:002017-05-18T05:56:21.575-07:00ටික්කබ්රදර් ඔහෙලගෙ දිහාට ගොඩ බැහැල ඉන්නේ, අරුණ අය...ටික්කබ්රදර් ඔහෙලගෙ දිහාට ගොඩ බැහැල ඉන්නේ, අරුණ අයිය එක්ක නම් කයියක් දැම්ම, උඹේ ෆෝන් නම්බර් එක එවපන් චැට් එකක් දාන්න ...

ජයවේවා !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-70079704780041147562017-05-17T21:46:39.121-07:002017-05-17T21:46:39.121-07:00ලියපං බංලියපං බංඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-1480812561192202952017-05-13T17:33:12.901-07:002017-05-13T17:33:12.901-07:00අප්පටබොල මද්දෝ.. 😳.. ඒ මොන මලහත්තිලව්වක් කොරන්ට ග...අප්පටබොල මද්දෝ.. 😳.. ඒ මොන මලහත්තිලව්වක් කොරන්ට ගිහිල්ලද? ඔය පොලිස් කාරයෙක්ගෙන් දඩ කොලයක් ගනිද්දි ලැබෙන සනීපෙ සමාන කොරන්ට පුළුවන් ගඳ ගහන බලු බෙට්ටක් ඉස්සරහ ඉඳගෙන ෆ්‍රයිඩ් රයිස් එකක් කන ෆිලින් එකට.

ඒ.. ඒ..ක්..කා....!! 😡😡😡ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-32509150803776862212017-05-08T19:43:11.969-07:002017-05-08T19:43:11.969-07:00ජීවිතේ පලවෙනි පාරට ඊයෙ දඩයක් කෑව ඕයිජීවිතේ පලවෙනි පාරට ඊයෙ දඩයක් කෑව ඕයිමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-45422273493170370522017-04-25T19:07:19.434-07:002017-04-25T19:07:19.434-07:00එළ කිරි මෙන්ඩ. මේ සතිය බිසී උනා. ලබන බදාදා වගේ මේ ...එළ කිරි මෙන්ඩ. මේ සතිය බිසී උනා. ලබන බදාදා වගේ මේ බයික් එපිසොඩ් එකේ අන්තිම එක ඉවර කරන්නං

👊🏽 ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-25919609852107543492017-04-24T18:56:08.738-07:002017-04-24T18:56:08.738-07:00ලියපං ලියපං එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-36373234723333268432017-04-18T14:06:10.803-07:002017-04-18T14:06:10.803-07:00අනේ මචෝ කන්ඩා බොස්. මේ පැත්ත මතක් උනාටත් රොම්බ තෑන...අනේ මචෝ කන්ඩා බොස්. මේ පැත්ත මතක් උනාටත් රොම්බ තෑන්ක්ස් 👊🏽.

අමතර වැඩ ගොඩක් අමතරව සෙට් උනා මචෝ. ලබන සතියෙ ඩෙෆා ලියනව

ජය වේවා..!!

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-43411814394384866812017-04-16T03:22:01.347-07:002017-04-16T03:22:01.347-07:00ටික්කො ඊ ළඟ සතියේ හමු වෙමු කිව්වට ඒ සතිය එන්නේ මාස...ටික්කො ඊ ළඟ සතියේ හමු වෙමු කිව්වට ඒ සතිය එන්නේ මාස කීයකට පස්සෙද ?කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-1012469830298192332017-03-22T20:36:36.369-07:002017-03-22T20:36:36.369-07:00බොහොම ස්තුතියි අමරින්. මගේ වේගෙට අනුගත වුනාට වේගය ...බොහොම ස්තුතියි අමරින්. මගේ වේගෙට අනුගත වුනාට වේගය මරුවා කැඳවයි හිටං. තාත්තලා පුතාලට ප්‍රසිද්දියේ ආදරය ප්‍රකාශ නොකරන අයනේ මචං. ඒ උනාට එතුමලා පුතාලන්ට බොහොම ආදරෙයි.

හෑ..!! 😳.. ඔහේ මක්කැයි ගාල්ලෙ අවුරුදු පහක් කලේ ඈ..?? කොයි හරියෙයි හිටියේ..?

බෙන්තර ගඟෙන් එහා නම් ඉතින් ආයෙ මක්කැයි මේ දොඩවන්නෙ..

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-79164200091882851202017-03-21T02:23:46.663-07:002017-03-21T02:23:46.663-07:00හපොයි...! කියවනකොට බයිසිකලේ වේගෙට අනුගත වුණා ........හපොයි...! කියවනකොට බයිසිකලේ වේගෙට අනුගත වුණා .....වංගුවෙන් කුඩු තමා කියල හිතුවේ..... හොඳ වෙලාවට රෝමන් කාරයෝ නැවැත්තුවේ........තාත්තගේ කතාවනම් heart touching බ්‍රෝ.......පාරේ විස්තරේ කියද්දී ඒ හරිය මැවිලා පෙනුණා........අවුරුදු 5ක් විතර අපිත් ඔහෙ කරක් ගැහුවා.....
අමරින්ගේ ආ ගිය කතා... https://www.blogger.com/profile/08270961129510550916noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-47663932960940195292017-03-20T18:50:16.559-07:002017-03-20T18:50:16.559-07:00ගොක්කොල සුදු කොඩිත් දැක්ක බං. දවසක් මමයි මස්සිනා ත...ගොක්කොල සුදු කොඩිත් දැක්ක බං. දවසක් මමයි මස්සිනා තුමයි එයාපොර්ට් යද්දි ජා-ඇළ හංදියෙන් CTB බස් එකක් ආපු වේගෙන්ම එක පාරටම පාරට දැම්ම නිසා අපි ඉතිං ආපු වේගෙන්ම බස් එක මැදින්ම කඩාගෙන ඇතුලට ගියා. (ඔන්න මම නං නෙමෙයි එලෙව්වෙ හොඳේ.)

හිතාගනින් මගේ මුණ නිකං dart board එකක් වගේ.

ඕකට වෙනම පොස්ට් එකක් ලියන්නං. පින්තුර ටික මස්සිනා තුමාගෙන් ඉල්ලගත්ත දවසක.

ඇති විශිෂ්ටයි කාපු සියළුම කෑම බීම කන්ඩා තුමනි..!!

🤛🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-46669491930125435352017-03-20T18:38:53.325-07:002017-03-20T18:38:53.325-07:00ආ.. ඒක මිසක්. ඒත් ඔය සීන් එක ගොඩින් ගිය එක බොහොම ල...ආ.. ඒක මිසක්. ඒත් ඔය සීන් එක ගොඩින් ගිය එක බොහොම ලොකු චාන්ස් එකක් බං. පොලීසියේ හොඳ ඇවුනුත් නැතිවම නෙමෙයි. ඒත් එහෙම ඇවුන් නිකං කළුනික හොයනව වගේ..

👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-38383364862489200222017-03-20T01:10:58.783-07:002017-03-20T01:10:58.783-07:00අම්මට හුඩු උඹ ඔයින් බේරිලා ගියා මදැයි, ගොක් කොළ සු...අම්මට හුඩු උඹ ඔයින් බේරිලා ගියා මදැයි, ගොක් කොළ සුදු කොඩි දාන්න තාම තරුණ වැඩියි !!!

හැබැයි "කොහොමද කෑම ???" කියල ඇහුවම කියන්න තියෙන්නේ "අති විශිෂ්ඨයි සර් !!! " කියල තමයි :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-55246642215040186082017-03-19T22:48:43.855-07:002017-03-19T22:48:43.855-07:00නෑ පොදු ස්ථානයක්නේ බීච් එක ඒතන බිව්වට අරන් ගියේ. උ...නෑ පොදු ස්ථානයක්නේ බීච් එක ඒතන බිව්වට අරන් ගියේ. උසාවි දාන එකක් නේ ඒක. ඒ නිසා පිස්සෙන්ඩු වෙලා බෝම අමාරුවෙන් රථ වාහන වැරද්දක් ලියා ගත්තා බයික්කෙට.ඌ ටිකක් හොද එකෙක් ජාරාවක් ඉල්ලුවෙත් නෑරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com