tag:blogger.com,1999:blog-2914115445893680403.comments2021-02-17T08:32:41.179-08:00ටික්කාගේ කතාටික්කාhttp://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comBlogger408125tag:blogger.com,1999:blog-2914115445893680403.post-40454724272968696202021-02-17T08:32:41.179-08:002021-02-17T08:32:41.179-08:00What the happening Bro 😉
මක්කවත් ලියපං බං. ඔය නොල...What the happening Bro 😉
මක්කවත් ලියපං බං. ඔය නොලිය හිටිය කාලෙ ඇති.
Stay safe Bro!
ජයවේවා
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-75658117933448352452020-05-11T17:07:56.049-07:002020-05-11T17:07:56.049-07:00ටික්කො කොරෝනා අස්සේ උබ ඉන්න තැනක හොඳින් නේද... කාල...ටික්කො කොරෝනා අස්සේ උබ ඉන්න තැනක හොඳින් නේද... කාලෙකින් උඹ ලියනවා කොමෙන්ට් කරනවා දැක්කේ නෑ.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-90045372372414724612020-01-23T08:04:34.108-08:002020-01-23T08:04:34.108-08:00ටික්කා කියන්නේ ඇදහිය යුතු පොරක් නේ .මගේ තරුණ කාලය ...ටික්කා කියන්නේ ඇදහිය යුතු පොරක් නේ .මගේ තරුණ කාලය මතක් වුනා. මචන් නියම රෑපර් ලුක් එක Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-3447268430693600222019-01-19T21:12:48.136-08:002019-01-19T21:12:48.136-08:00ඔකේ මචන්. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ල ගියාට සහ උබේ බ...ඔකේ මචන්. ස්තුතියි මේ පැත්තේ ඇවිල්ල ගියාට සහ උබේ බ්ලොග් එක ගැන කිව්වට. අනිවා පුළු පුළුවන් විදිහට කියවන්නම් මචන්. ජය වේවා...ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-88973764756504961792019-01-19T21:11:24.776-08:002019-01-19T21:11:24.776-08:00අප්පටසිරි සිරි බන් කන්ඩෝ. දැන් දැක්කෙ කමෙන්ට් එක. ...අප්පටසිරි සිරි බන් කන්ඩෝ. දැන් දැක්කෙ කමෙන්ට් එක. හම්මෝ නත්තල් නං ඉවරයි බං. Guns and Roses වල Axl Rose දැන් චාටර්. ඔව් බන් මෙහේ ට්ව වලට ලයිසන් එකක් ඕන. දැන් ටික කාලෙකකට කලින් මම TV එකක් ගත්ත mac එකට ගහල ෆිල්ම් බලන්න. මෙන්න චෙකර් කෙනෙක් ආව දඩයක් ගහන්න. මම කිව්ව මට දඩ එපා. TV එක උබ අරන් පලයන් කියල. එදා ඉඳල කිසි එකෙක් ආවේ නැහැ.

ඔන්න තව බොගක් දැම්ම. ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-30961224718018533452019-01-19T21:05:13.396-08:002019-01-19T21:05:13.396-08:00තෑන්ක් යූ නංගියේ මේ පැත්තට ආවට. ඔන්න තව එකක් ලිව්ව...තෑන්ක් යූ නංගියේ මේ පැත්තට ආවට. ඔන්න තව එකක් ලිව්ව. :D ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-68046158735941653172018-10-24T14:06:04.087-07:002018-10-24T14:06:04.087-07:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-2964904422416214762018-08-16T05:34:33.211-07:002018-08-16T05:34:33.211-07:00ටික්කො උඹට අර සික්කො දෙන්න දීපු සප්රයිස් ෆ්රයිඩ්...ටික්කො උඹට අර සික්කො දෙන්න දීපු සප්රයිස් ෆ්රයිඩ් රයිස් රහද ? මං හිතනවා ඔය පැත්තෙ නත්තල් ඉවර වෙලා ඇති කියල, ඒ නිසා හොඳ එකා වගේ ආයෙත් ලියාපන් :-D

UAE වලට Guns and Roses දෙපාරක් ඇවිල්ලත් බලන්න යන්න මිස් උනා බං :(

අම්මට හුඩු ඔහේ ටීවී වලට ලයිසන් ගන්නත් ඕනද ? කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-30562711168674055022018-05-29T22:28:33.437-07:002018-05-29T22:28:33.437-07:00ලිවීම කලාවක් නම් අයියා ඒකෙත් පිකාසෝ වේ ගෙන වගේ එන්...ලිවීම කලාවක් නම් අයියා ඒකෙත් පිකාසෝ වේ ගෙන වගේ එන්නේ! �� තව ලියනකම් බලන් ඉන්නවා ��Ramblings of a wallflowerhttps://dewniblog.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-64006889571616919302018-03-21T02:29:46.629-07:002018-03-21T02:29:46.629-07:00මාතලන් බොස්. මම හෙන හදිස්සි වැඩකට සෙට් උනා. මම ඔහේ...මාතලන් බොස්. මම හෙන හදිස්සි වැඩකට සෙට් උනා. මම ඔහේට ඒ සීන් එක ඊ මේල් කරන්නං. 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-63540668721094411572018-03-14T21:50:09.223-07:002018-03-14T21:50:09.223-07:00++++++++++++++++++++++++මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-83661095401009658462018-03-14T15:56:24.521-07:002018-03-14T15:56:24.521-07:00බොහොම ස්තුතියි ක්ෂේම භුමි ඔබේ කමෙන්ටුවට සහ දිරිගැ...බොහොම ස්තුතියි ක්ෂේම භුමි ඔබේ කමෙන්ටුවට සහ දිරිගැන්වීමට. මට ලිවීමේ හැකියාව බොහොම අඩුයි. ඒත් අපුරුයි කිව්වට සන්තෝසයි. ඊළඟ පොස්ට් එකත් බලන්න. ජය වේවා..!! 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-51441885228740199942018-03-13T09:26:29.022-07:002018-03-13T09:26:29.022-07:00අදයි මේ පැත්තට අාවේ
ලියවිල්ල නම් අපූරුයි
කියන්න ...අදයි මේ පැත්තට අාවේ
ලියවිල්ල නම් අපූරුයි
කියන්න වචන නෑ ජය!Oasis ක්ෂේම භූමියhttps://www.blogger.com/profile/03249905757663258544noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-31284934036974646112018-01-26T05:34:48.233-08:002018-01-26T05:34:48.233-08:00👊🏽 🙉 😳 👍🏽👊🏽 🙉 😳 👍🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-33078094603965268352018-01-25T19:18:27.653-08:002018-01-25T19:18:27.653-08:00තුති වේවා ටික්කා .
ඔන්න මමත් ටික්කාගේ කතා වල Fol...තුති වේවා ටික්කා .

ඔන්න මමත් ටික්කාගේ කතා වල Follower කෙනෙක් උනා එහෙනම් ! :DKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-84300290808270041092018-01-19T04:42:17.330-08:002018-01-19T04:42:17.330-08:00ස්තුතියි කලණ. මම ඔබේ බ්ලොග් එකත් කියවන්න පටන්ගත්ත....ස්තුතියි කලණ. මම ඔබේ බ්ලොග් එකත් කියවන්න පටන්ගත්ත. 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-68755766899523700412018-01-17T19:11:40.975-08:002018-01-17T19:11:40.975-08:00පට්ට බං . වචන නෑ පට්ට බං . වචන නෑ Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-77986212083636663392018-01-13T23:06:17.757-08:002018-01-13T23:06:17.757-08:00හිත රිදුනනම් සොරි. අම්මත් ඕකම තමයි කියන්නෙ. ඒත් කව...හිත රිදුනනම් සොරි. අම්මත් ඕකම තමයි කියන්නෙ. ඒත් කවදාවත් හැදෙන්නෙ නැහැ. 🙉ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-18205791215821483062018-01-08T01:39:14.369-08:002018-01-08T01:39:14.369-08:00මිනිස්සුන්ට ඔහොම වචන වලින් දමලා ගහන්න එපා. ඒක බොහො...මිනිස්සුන්ට ඔහොම වචන වලින් දමලා ගහන්න එපා. ඒක බොහොම නරක දෙයක්. Samanalinoreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-44579145584713702822018-01-04T13:55:15.797-08:002018-01-04T13:55:15.797-08:00තෑන්ක්ස් අරූ මචං මේ පැත්තෙ ආවට සහ කමෙන්ට් එකට. මම ...තෑන්ක්ස් අරූ මචං මේ පැත්තෙ ආවට සහ කමෙන්ට් එකට. මම අද තමයි උබේ බ්ලොග් එක දැක්කෙ. ඒක නම් මැක්සා. මේ වීක්එන්ඩ් එකේ ඒක කියවන්නම්. 👊🏽ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-36300832016879417772018-01-04T04:17:10.991-08:002018-01-04T04:17:10.991-08:00මරු මේක මරු මේක අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-73314410388063685642017-12-31T12:09:18.981-08:002017-12-31T12:09:18.981-08:00තෑන්ක්ස් ලබ්බෝ බ්ලැක් ලිස්ට් රෙකමන්ඩ් කොරාට. IMDB ...තෑන්ක්ස් ලබ්බෝ බ්ලැක් ලිස්ට් රෙකමන්ඩ් කොරාට. IMDB රේටින්ස් හැටියට නම් මැක්සා. ඔන්න දැන් download වෙනව. හම්මෝ LOST ගැනනම් කතා කොරන්ට එපා. ඔය සීරිස් එක පණදාගෙන බලල අන්තිමට ඔළුව බාබකිව් එකක් උනා. ඔය සීරිස් එකේ ඩිරෙක්ටර් ලොස්ට් එකේ අවසානය ගැන කියල තිබ්බේ මෙහෙම දෙයක්. “It was about people who were lost and searching for meaning and purpose in their lives” නරකමත් නැහැ බං.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-85764367009376632412017-12-31T11:49:56.953-08:002017-12-31T11:49:56.953-08:00අම්මටහුඩු! බලහන්කො මෙයාගෙ ලව් ටෝක් එක? බ්ලොග් එක ක...අම්මටහුඩු! බලහන්කො මෙයාගෙ ලව් ටෝක් එක? බ්ලොග් එක කියන්නෙ මගේ හොබී එකවත් රැකියාව වත් නෙමෙයි නෙ මෙයා.. ඔයාට බබා හම්බුනාද?ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-31088850789512760862017-12-31T05:35:58.131-08:002017-12-31T05:35:58.131-08:00මෙච්චර දවස් කොහෙද හිටියේ .මමනම් හිතුවේ බ්ලොග් එක ...මෙච්චර දවස් කොහෙද හිටියේ .මමනම් හිතුවේ බ්ලොග් එක අමතක වෙලා කියලා. Samanalinoreply@blogger.comtag:blogger.com,1999:blog-2914115445893680403.post-20690452040178760712017-12-30T22:52:57.209-08:002017-12-30T22:52:57.209-08:00Black List උඹලට සෙට් වෙයි කියල හිතෙනවා. එක දිගටම ඇ...Black List උඹලට සෙට් වෙයි කියල හිතෙනවා. එක දිගටම ඇද්ද.හැබැයි ඒක තාම යනවා.ලොස්ට් අන්තිම හරියෙ අපි ලොස්ට් වෙනවනෙ බංගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com