Monday 7 May 2012

G.C.E. O/L වලිය...

සමහරක් පාසල් ජිවිතේ අත්විදපු දේවල් වල රසය දෙනෙන්නෙ අවුරුදු ගනනාවක් ගියහම කියන එක දෙන් තමයි තේරෙන්නෙ බන්..!! මේ සිද්දියත් ෆුල් ආතල් සීන් එකක් හරිද.. මට මතක හෙටියට මේ සිද්දිය උනේ 1996 දෙසෙම්බර් මාසයෙ අපොස සාපෙ විභාගේ ගනිතය දෙවෙනි ප්‍රශ්න පත්තරය ලියන්ට ගිය වෙලවෙ.. ඒ අවුරුද්දෙ දෙවෙනි වතාවට විභාගයලියන්ට ආව සෙට් එක අපෙ ගෙන්සියෙ එවුන්ට හරියට කරඩර කලා.. හපොයි ඉතින් අපෙ සෙට් එකෙත් කිසිම එකෙක් ආයෙ කවඩාවත් දෙකට නෙමෙන එවුන් නෙමේ හරිද..ගෙහුවොත් ගෙහුව..බෙන්නොත් බෙන්න.. ඉතින් අලුයට තියෙන ගිනි පුපුරු වගෙ ටික ටික මෙ ප්‍රශ්නය එදිල ලොකුවට ගහ ගන්ට තරමට සෙට් උන එදා හවස.. මමයි මාලු පාන් (මගෙ බොක්කෙ යාලුවෙක්) එක සෙරේ දුවගෙන ආව ලොකු ගාල ගූට්ටියක් යනව එහිල.. අම්මටසිරි... මෙන්න බොලෙ අපෙ සෙට් එකයි අනිත් සෙට් එකයි අම්භානක ගුටි කෙලිය නේ.. මමනම් ඒ දවස්වල වෙඩිය වලි වලට යන මනුස්සයෙක් නෙමෙයි.. ඒත් හොස්ස ලන්ගින් මෙස්සෙකුටවත් යන්ට ලෙබෙන්නෙ නෙහෙ.. මම ඒත් වට පිට බලනකොට යකූ මම එක්ක ආව මාලු පානුත් මෙන්න අනිත් සෙට් එකෙ එකෙකුට අම්භානක ගහනව.. පට්ට ආතල් එක ඔයි.. ඒත් මම අනිත් පෙත්ත බලනකොට හුටා.. අනිත් සෙට් එකෙ එකෙක් ලොකු යකඩ පුටුවක් උස්සගෙන එනව අපෙ සෙට් එකෙ එකෙකුට පිටිපස්සෙන් එවිත් ගහන්ට.. එව්ව කොහෙද අපි ඉන්නකම්.. මමත් වට පිට බලල පුරුශ ශක්තිය ඔක්කොම අරගෙන අරුට එකක් කෙලල දෙම්ම නේ.. මට ඉතින් ඒ දවස්වල ඉන්දලම බෑටරි කෑල්ලක් එල්ලුවත් කරන්ට් එක වදිනව.. මෙන්න බොලේ අරුට ගහල තප්පරයක් යන්ට ගියෙ නෙහෙ එකෙක් මගෙ පිටි පස්සෙන් එවිත් කවකට්ටෙන් පස්ස පෙත්තට ඈනලබ්ඩිව්ව නේ.. අම්මටසිරි..අන්න ඒ වෙලවෙ තම මට ඉතිපිසෝ වෙන්ට මල පෙන්නෙ.. ඊත් වට පිට බලනකොට අපෙ සෙට් එකෙ එවුන් අනිත් ඔක්කොමල්ලටම ගහල සමහරක් එවුන් බිම..සමහරක් එවුන් දුවල.. මට ගහන්ට එකෙක් නෙහෙ.. ඉතින් බිම වෙටිල හිටිය එකෙකුට පයින් දෙකක් ගහල පස්ස පෙත්ත අල්ලගෙන ගෙද ගියා.. ගෙදර යනකොට අම්මට මේ සිද්දිය ආරන්චි වෙලා.. වස නින්ගිරාවයි ඔයි... සින්හ නාද බලු කෙන්දිරිය කිව්වලු... වස ලෙජ්ජාව.. අක්ක නම් උඩ පෙන පෙන හිනා වෙනව.. තොට හොද වෙඩේ කියල... අම්ම ආව ගමන් කන පෙලෙන්න දෙකක් දුන්න ඔලුව කෙරකිල ආයෙ තිබ්බ තෙනටම වෙටෙන්න.. ඒත් කවුද ඔයි මගෙ පස්ස පෙත්ත තුවාල උන එකට බෙහෙත් දෙම්මෙ..?? එකෙක්වත් හිටියෙ නෙහෙ.. වස ලෙජ්ජාවෙ එම්බරි එම්බරි පහුවද තිබිච්ච සින්හල ප්‍රශ්න පත්තරය ලියන්ට ගියා.. මාර ආතල් තම ඒ දවස්වල ගත්තෙ....

අක්කයි මමයි දහම් පාසල් ගිය හෑටි...!!

මේ සිද්දිය මම හිතන විදියට 1994 වගේ උනේ.. අපේ පන්සල තිබ්බේ ගෙවල් ලගම ඒත් ලොකු කන්දක් මුදුනේ.. හපෝ ඉරිදට දහම් පාසල් යනව කියන්නෙ හරියට මරන්ට දක්කගෙන යන හරකෙක් වගේ හොන්දෙ.. අම්ම බෑනල බෑනල එලවනකම් ම ඉන්නව..එච්චරමට කෙමති නෙහෙ යන්ට.. ඒත් අක්කනම් බොහොම කෙමෙත්තෙන් දහම් පාසල් යනව.. ඒත් මගෙ තියෙන නස්කූනි වෙඩ අක්කට දිරවන්නෙ නෙති නිස ඩෙන්නම ගෙදරින් එකට බෑස්සත් අක්ක මට කලින් ඉස්සර වෙල යනව.. ඔන්න ඔය දවස්වලම දහම් පාසලේ නායක හාමුදුරුවො අලුත් නීතියක් ගෙනාව ඔක්කොම පිරිමිලමඉ සුදු සරමයි සුදු අත් දිග ශර්ට් එකයි එන්දල එන්ට ඔනි සහ ඔක්කොම ගෙහෙනු ලමය් සුදු ලමා සාරියක් එන්දල එන්ට ඔනි කියල.. හපොයි..!! මට මේක ඈහුන විතරයි නිකන් කලන්තෙ හෙදුන වගේ.. කාපන් කො දෙන් ටකරන් කිව්වලු... මම ජිවිතයට සරමක් එන්ඩපු මිනිහෙක් නෙමේයි වෙරදිලාවත්.. ඒත් හමුදුරුවන්ගෙ තිරනය අවසන් තීරනය නිස අන්තිමට ඒක ටිකක් මොඩ් විදිහට මම කරන්ට පටන්ගත්ත.. සුදු සරම ගුලි කරල දහම් පාසල් පොත අස්සෙ ගහගෙන පන්සලට ඔන්න මෙන්න තියල ඔන්න කලිසම උඩින් අදිනව.. ඒක මාර ආතල් සීන් එකක් තම ඌයි... දෙන් ඔය සීන් එක සති දෙක තුනක් කරගෙන ගියා.. කිසිම ආබාදයක් නෑතිව.. ඒත් කවුද සක්කිලි බූරුවෙක් හාමුදුරුවොන්ට කියල මම මේ කරන දෙය.. සුපුරුදු පරිදි මම දවසක් සරම පොත අස්සෙන් ඈදල අරගෙන අදින්න හදන කොටම පුදන කොටම කාපි යකා කිව්ව වගේ පන්සලේ ලොකු හාමුදුරුවොන්ට අතටම අහු උනා කියහන්කො.. මේක දෙකපු අක්කත් ලෙජ්ජාවට මම එයගෙ මල්ලි කියන්ට වෙන නිසාඅ එයත් සටස් සටස් ගාල මාරු උනා.. එදානම් ෆුල් ම චාටර් දවසක්..බුදු චර්ටර් එකක්කීව ඔයි.. එ මදිවට අක්ක මෙ සීන් එක ගෙදර එවිත් අම්මට ත් කිව්ව..මගෙ කරුමෙට එදා තාත්තත් නිවාඩුවට ගෙදර එවිත්.. හිතාගන්ට පුලුවනි නෙ කොහොම කෑමක් මම කන්ට ඈතිද කියල.. හාමුදුරුවො නම් කිව්වෙ අපි වගෙ එවුන් තම බුදු දහම කන්නෙ කියල.. හාමුදුරුවො දන්න ඉටි ගෙඩිය... එහෙනම් මර්වින් සිල්ව රහත් වෙලා මෙලහකට කෙලනිය පන්සලේ දන්ත ඩාතුවක් වෙලා ඉන්ට ඔනි.. හෙබෙයි එදා තාත්තගෙන් නම් අම්බානක කෙව ඔයි... දුක් සීන් එක..!!